Post AD

පෘථිවියට සමාන ලොවක් හමු වෙයිද?




පසුගිය දශක තුන තුළ තාරකා විද්‍යාඥයින් අප සෞරග්‍රහ මණ්ඩලය තුල ග්‍රහලෝක 6000කට වඩා අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති නමුත් ජීවීන් කොට්ටාසයකට නිවහනක් වූ ග්‍රහලෝකයක් සොයා ගැනීමට මෙතෙක් ඔවුහු අපොහොසත් විය. 


දෙසැම්බර් මැද භාගය වන විට කැනරි දූපත් වල නව දුරේක්ෂ ව්‍යාපෘතියක් ආරම්භ විය. එම දුරේක්ෂයෙන් අපේක්ෂාගත අරමුණු අතර පෘථිවියේ නිවුන් සහෝදරයෙකු සොයා ගැනීමද ඇතුළත් වෙන බව පැවසෙනවා.

Share on Google Plus

About Robbin Photography

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment