Post AD

සහරාවට මහ වැස්සක්...?

පෘථිවියේ වියළිම ස්ථාන වලින් එකක් ලෙස හැඳින්වෙන සහරා කාන්තාරයට ලැබෙන වර්ෂාපතනය මෙම සියවස අවසන් වන විට 75%කින් පමණ ඉහළ යා හැකි බවට විද්‍යාඥයින් අනාවැකි පළ කරයි. ගෝලීය උණුසුම ඉහළ යෑම මෙසේ වර්ෂාපතනය වැඩි වීමට හේතු වී ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි.

වර්තමානයේ සහරා කාන්තාරයේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 3ක් පමණ වන අතර එය චිකාගෝ වාර්ෂික වර්ෂාපතනයෙන් දහයෙන් එකකට සමාන වේ.




Share on Google Plus

About Robbin Photography

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment